මාත් තනියම.. මාත් ගනිනවා අද හෙට කියල නෙවෙයිලබන මාසේඊලග අවුරුද්දේ කියලා
මං තනි නෑනෙ...මම තනි නැති නිසා තනිකම නුහුරුයි... ඒකයි මේ කුරුටු ගෑවෙ...තනිකම හැමදාටම උරුම නැත... බලාඉන්න... තනිකම අතහැර ගිය දාක අපිටත් කියන්න :)
තනිකමට සමුදෙන දිනය නුදුරේදීම උදාවේවි :)
සමුදුන්නෙමි... අහම්බෙන් කරුමෙට දවස් කීපයකට තනි උනෙමි...
අපි කවුරුත් තනිවෙලා තම ජිවිතේ.
මාව අසරණ කළ අදහසකි... කියන්නට දෙයක් හිතට එන්නේම නැත...තනිඋනත් ජීවිතයේදී අසරණ නොවෙන්න...
හිකිස්..
සැමාගේ හිකිස් එකට හේතුව නොතේරේ... හැබැයි හිකිස් එක ගැම්මක් දුන්න... :D
අපි නං දන්නෑ... :-)
උඹ මොකුත් නොදන්න කිරිසප්පයාය... ලියන තරමක් ලියන්නේ උපදේශාත්මක ළමා කතාය... සැර ද රජෝ! :D
මගේ හිතේ ඇඳි පළමු කුරුට්ටට අදහස් දුන් හැමෝටම ස්තූතියි! අඩය එහෙම්මම තබාගෙන හිටියත් බ්ලොගය පාළුවට නොයවන්නට කුරුටු ගාන්නට මම තීරණය කළෙමි... ඔහේ හිතේ පැටළෙන සිතිවිල්ලක් විටින් විට ඇමිණේවි...
මාත් තනියම.. මාත් ගනිනවා අද හෙට කියල නෙවෙයි
ReplyDeleteලබන මාසේ
ඊලග අවුරුද්දේ කියලා
මං තනි නෑනෙ...මම තනි නැති නිසා තනිකම නුහුරුයි... ඒකයි මේ කුරුටු ගෑවෙ...
Deleteතනිකම හැමදාටම උරුම නැත... බලාඉන්න... තනිකම අතහැර ගිය දාක අපිටත් කියන්න :)
තනිකමට සමුදෙන දිනය නුදුරේදීම උදාවේවි :)
ReplyDeleteසමුදුන්නෙමි... අහම්බෙන් කරුමෙට දවස් කීපයකට තනි උනෙමි...
Deleteඅපි කවුරුත් තනිවෙලා තම ජිවිතේ.
ReplyDeleteමාව අසරණ කළ අදහසකි... කියන්නට දෙයක් හිතට එන්නේම නැත...
Deleteතනිඋනත් ජීවිතයේදී අසරණ නොවෙන්න...
හිකිස්..
ReplyDeleteසැමාගේ හිකිස් එකට හේතුව නොතේරේ... හැබැයි හිකිස් එක ගැම්මක් දුන්න... :D
Deleteඅපි නං දන්නෑ... :-)
ReplyDeleteඋඹ මොකුත් නොදන්න කිරිසප්පයාය... ලියන තරමක් ලියන්නේ උපදේශාත්මක ළමා කතාය... සැර ද රජෝ! :D
ReplyDeleteමගේ හිතේ ඇඳි පළමු කුරුට්ටට අදහස් දුන් හැමෝටම ස්තූතියි! අඩය එහෙම්මම තබාගෙන හිටියත් බ්ලොගය පාළුවට නොයවන්නට කුරුටු ගාන්නට මම තීරණය කළෙමි... ඔහේ හිතේ පැටළෙන සිතිවිල්ලක් විටින් විට ඇමිණේවි...
ReplyDelete