පිරිමිකම...


ශෙයාර් කර පින්තූර 
දක්වයි බුහුමන්
නියම පිරිමින් වගේ

මහ පාරේ බස් රියේ
දුම් රියේ කඩ පොළේ
පිරිමිකම පෙන්නමින්
රකී නිරතුරු පෙමින්
අහිංසක යුවතියන්...
අපේ පිරිමින්...

Comments

  1. Replies
    1. උදේ හවා මං දකින දේ හැටියට ඇත්තකුත් තියෙනව... හැමෝම නොවෙන බවත් කියන්න ඕනෙ... ස්තූතියි අදහසට...

      Delete

Post a Comment

Popular Posts