මං තනියම...

අද
හෙට
අනිද්දා
අනිද්දාට පස්සෙ දා
එයිටත් පස්සෙ දා
තව...
කොච්චර ගනින්නද
මොකෝ
මං හෝඩියෙ පන්තියෙද...

Comments

  1. මාත් තනියම.. මාත් ගනිනවා අද හෙට කියල නෙවෙයි

    ලබන මාසේ
    ඊලග අවුරුද්දේ කියලා

    ReplyDelete
    Replies
    1. මං තනි නෑනෙ...මම තනි නැති නිසා තනිකම නුහුරුයි... ඒකයි මේ කුරුටු ගෑවෙ...
      තනිකම හැමදාටම උරුම නැත... බලාඉන්න... තනිකම අතහැර ගිය දාක අපිටත් කියන්න :)

      Delete
  2. තනිකමට සමුදෙන දිනය නුදුරේදීම උදාවේවි :)

    ReplyDelete
    Replies
    1. සමුදුන්නෙමි... අහම්බෙන් කරුමෙට දවස් කීපයකට තනි උනෙමි...

      Delete
  3. අපි කවුරුත් තනිවෙලා තම ජිවිතේ.

    ReplyDelete
    Replies
    1. මාව අසරණ කළ අදහසකි... කියන්නට දෙයක් හිතට එන්නේම නැත...
      තනිඋනත් ජීවිතයේදී අසරණ නොවෙන්න...

      Delete
  4. Replies
    1. සැමාගේ හිකිස් එකට හේතුව නොතේරේ... හැබැයි හිකිස් එක ගැම්මක් දුන්න... :D

      Delete
  5. අපි නං දන්නෑ... :-)

    ReplyDelete
  6. උඹ මොකුත් නොදන්න කිරිසප්පයාය... ලියන තරමක් ලියන්නේ උපදේශාත්මක ළමා කතාය... සැර ද රජෝ! :D

    ReplyDelete
  7. මගේ හිතේ ඇඳි පළමු කුරුට්ටට අදහස් දුන් හැමෝටම ස්තූතියි! අඩය එහෙම්මම තබාගෙන හිටියත් බ්ලොගය පාළුවට නොයවන්නට කුරුටු ගාන්නට මම තීරණය කළෙමි... ඔහේ හිතේ පැටළෙන සිතිවිල්ලක් විටින් විට ඇමිණේවි...

    ReplyDelete

Post a Comment