කොහොම ඉන්නද ඈතින් මං...

තාමත් තරහද,
උදේ තරහ උනා නේද...
හ්ම්ම්...
එහෙනම් මමත් තරහයි
හා...
සියුමැලි ඇඟිලි තුඩින්
තදින් අල්ලා ගත්තෙමි
කොහොම ඉන්නද
ඈතින් මං...

Comments

  1. ගොඩක් ලස්සනයි <3 <3 <3

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... කවුද මේ ඇනෝ??? හික්ස්

      Delete
  2. Replies
    1. හ්ම් හ්ම්... ගෑනුන්ගෙ දැලේ, පැටලෙයි පිරිමි රැලේ... හික් හික් :D

      Delete
  3. මගුල තමයි... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹට මොකෝ අන්තපුරයක්ම ඉන්නවනෙ... ලැබේවා ලැබේවා! :)

      Delete

Post a Comment